1. SSC Ultimate Aero
මිල $654,400. උපරිම වේගය පැයට හැතැම්ම 257+ යි.
2. Bugatti Veyron
මිල $1,444,000. උපරිම වේගය පැයට හැතැම්ම 253+ යි
3. Koenigsegg CCX
මිල $695,000. උපරිම වේගය පැයට හැතැම්ම 250+ යි
4.Saleen S7 Twin-Turbo
මිල $555,000. උපරිම වේගය පැයට හැතැම්ම 248+ යි
5.McLaren F1
මිල $970,000. උපරිම වේගය පැයට හැතැම්ම 240+ යි
6.Ferrari Enzo
මිල $670,000. උපරිම වේගය පැයට හැතැම්ම 217+ යි
7.Jaguar XJ220
මිල $345,000. උපරිම වේගය පැයට හැතැම්ම 217+ යි
8.Pagani Zonda F
මිල $741,000. උපරිම වේගය පැයට හැතැම්ම 215+ යි
9.Lamborghini Murcielago LP640
මිල $430,000. උපරිම වේගය පැයට හැතැම්ම 213+ යි
10. Porsche Carrera GT
මිල $440,000. උපරිම වේගය පැයට හැතැම්ම 209+ යි
දැන් ඉතින් මෙව්වා බලලා හීනෙන් වාහන එලවනවා එහෙම නෙමෙයි.